මූලාශ්‍ර 3ක්
වනිඳු සහ දසුන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් ඊයේ (11) රාත්‍රියේ අවසන් වුනා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් ඊයේ (11) රාත්‍රියේ අවසන් වුනා.
වර්ෂාව නිසාම තරගය එක් ඉනිමකට පන්දුවාර 12ක් දක්වා සීමා කෙරුණා. තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායකයා සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් යුතුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 14ක ජයක් හිමි වූ අතර, තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමි වුනා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත