මූලාශ්‍ර 3ක්
පොලිසියට තග දැමූ DIG බොරු නංගි රිමාන්ඩ්.. අවුඩිය පොලිසියේ..
රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාවනය කළ කාන්තාවක් ගම්පහ, උඩුගම්පොළදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.පොලිසිය වාර්තා කරන ආකාරයට, ඇයව ලුහුබැඳ ගොස් උඩුගම්පොළදී රථය නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම කාන්තාව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ සොයුරියක බව පවසමින්
