චැම්පි සුළි කුණාටුව හේතුවෙන් තායිවානයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමටයි තායිවානය පියවර ගෙන ඇත්තේ. පැසිපිස් සාගර කලාපයේ හටගත් ප්රබලතම සුළි කුණාටුවක් ලෙස චැම්පි සුළි කුණාටුව හැඳින්වෙනවා. එහි බලපෑම හමු
පැයට කිලෝමීටර 290කට ආසන්න වේගයකින් හඹා ගිය සුළි කුණාටුවේ ප්රබලත්වය මේ වන විට දුර්වල වී ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. එහෙත් තවදුරටත් ප්රබල සුළං හා අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා. තායිවානයේ ඇතැම් ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර කදුකර ප්රදේශවල නාය යාම් හා පහත්බිම් ගංවතුරෙන් යටවීමේ අවදානමක් ද පවතින බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- සිවිල් ගුවන් සේවා පරිපාලනය
- ටයිගර්එයාර් තායිවාන්
- හොංකොං එයාර්ලයින්ස්
- චයිනා එයාර්ලයින්ස්
- එච්කේ එක්ස්ප්රස්
- කැතේ පැසිෆික්
ස්ථාන- තායිවානය4
- පැසිපිස් සාගර කලාපයේ
- නැගෙනහිර ආසියාව
- කීලුන්ග්-මට්සු
- United States
- පිලිපීන මුහුද
- තායිවාන දූපත
- සිංගප්පූරුවේ
යතුරු පද- කුණාටුව2
- සුළි2
- හැඳින්වෙනවා
- ගුවන්ගමන්
- මාරාන්තික
- අවලංගු
- චැම්පි
- චම්පි
- නවතයි
- රැසක්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා