මූලාශ්‍ර 2ක්
රේගු ආනයන ලේඛන අතින් භාරගැනීම ඔක්තෝබර් 19න් අවසන්
කිසිදු ආනයනකරුවෙකුට ඔක්තෝබර් 19 වැනිදා සිට අතින් සකස් කරන ලද (Manual) ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, එදින වන විට සියලුම ආනයනකරුවන් ඩිජිටල් අත්සන සඳහා ලියාපදිංචි වී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුව පවසනවා.දැනටමත් ඩිජිටල් අත්සන ලබාගෙන ඇත
