අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්29 Dec 2025

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි, ෆ්ලොරිඩාහිදී හමුවෙයි..

- රුසියානු -යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳව නිල කාල රාමුවක් ලබා දිය නොහැකි වුවද, යුක්‍රේන ජනාධිපතිවරයා සමග අද (29) පැවැත්වූ සාකච්ඡා ඉතාම ඵලදායි සහ ධනාත්මක ස්වරුපයක් ගත් බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ද්වි පාර්ශවික සාකච්ඡා වෙනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් අද අළුයම් කාලයේදී යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි හමුවිය.ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාම් බීච්හී පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නිවාඩු නිකේතනයක් වන මරා-ලා-ගෝ නිවස්නයේදී ය.අවශ්‍ය නම්, තමන් පෞද්ගලිකව යුක්‍රේන ගොස් යුක්‍රේන පාර්ලිමේන්තු සභිකයින් මුණගැසීමට පවා සූදානම් බව, ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියානු හමුදා යුක්‍රේන ආක්‍රමණය කළ අතර, වසර තුනකට වැඩි කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව පසුගියදා කරුණු 20ක සාම සැලැස්මක් ඉදිරිපත් කළේ ය.අදාළ සාම සැලැස්මේ ඇතුලත්, ඩොන්බාස් කලාපයේ අයිතිය සහ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට මේ වන විට රාජ්‍ය නායකයින් උත්සාහ දරමින් සිටී.අද අමෙරිකානු සහ යුක්‍රේන රාජ්‍ය නායකයින් ද්වි පාර්ශවික හමුවෙන් අනතුරුව යුරෝපා නායකයින් සමග පැයක පමණ කාලයක් දුරකථන සාකච්ඡාවකද නිරත වුණි.බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු, ඉතාලි, පෝලන්ත සහ නෝර්වේ යන රටවල නායකයින් මෙන්ම නේටෝ සංවිධානයේ මහලේකම්වරයා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.එම දුරකතන සාකච්ඡාවෙන් පසු, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය සකච්ඡාවකටද එක්වුණි.අද යුක්‍රේන ජනාධිපතිවරයා, ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණීමට පැය කිහිපයකට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සමගද දුරකථන සාකච්ඡාවක නිරතවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

News First - සිංහල•29 Dec 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • වොලොඩමියර් සෙලෙන්ස්කි
  • ඇමරිකානු ජනාධිපති
  • ව්ලැඩ්මියර් පුටිං
  • ඩොනල්ඩ් ට්‍රම්ප්
  • ඩ් ට් රම්ප්
  • න්ඩ් රි නා
  • ට්‍රම්ප්
  • ඩොනල්
ආයතන
  • ඇමරිකානු ජනාධිපති
  • ට් රෝ
  • නේටෝ
ස්ථාන
  • United States
  • පාම් බීච්
  • යුක්රේනය
  • පෝලන්තය
  • ඉතාලිය
  • රත්න
  • රුව
යතුරු පද
  • යුක්‍රේන2
  • හමුවෙයි2
  • ෆ්ලොරිඩාහිදී
  • ෆ්ලොරිඩාවේ
  • ට්‍රප්ම්
  • නායකයින්
  • පාර්ශවික
  • ෆ්ලොරීඩා
  • එලැඹීමේ
  • ද්වි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • යුක්‍රේන ජනාධිපති සහ ඇමරිකානු ජනාධිපති ට්‍රප්ම් හමුවෙයිDasatha Lanka News·29 Dec 2025
සම්පූර්ණ වාර්තා