- නත්තල් දිනය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් ලැබී තිබේ.මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඊයේ (25) දිනයේ වාහන එක් ලක්ෂ හතලිස් හයදහසක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවය.මේ අතර නත්තල් දිනට පෙර දින අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළ ගොස් ඇත.පෙරේදා (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම, රුපියල් මිලියන 45ක්.සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන ලදි.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඊයේ (25) දිනයේ වාහන එක් ලක්ෂ හතලිස් හයදහසක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවය. පෙරේදා (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය. සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන ලදි.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ප් රවාහන2
- මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත් යාංශය
- ප් රවාහන හා මහාමාර්ග අමාත් යංශය
- හා මහාමාර්ග අමාත් යංශය
- ප්‍රවාහන මහාමාර්ග
- මාර්ග අමාත් යංශය
- සංවර්ධන අමාත්
- නාගරි
යතුරු පද- අධිවේගී3
- මාර්ගවල3
- ආදායම3
- මිලියන2
- දිනක්2
- තුළ2
- ධාවනයෙන්
- සාමාන්‍ය
- ඉක්මවා
- නත්තල්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා