මූලාශ්‍ර 4ක්
දික්කසාද බිරියගෙන් පලිගන්න නිරුවත් පොටෝ ෂෙයාර් කළ සැමියාට වැඩ වරදී
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලි