මූලාශ්‍ර 2ක්
ගෙවල් සදාදෙන බව පවසා සල්ලි හොරා කෑ තරුණියන් දෙදෙනෙක් මාට්ටු
පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදිකර දෙන බවට පවසා පුද්ගලික ආයතනයක් මඟින් මුදල් ලබා ගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිලි 245 ක් මත එම අංශය විසින් විර්මශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව 2026.07.28 දින මෙම අපරාධයට සම්බන්ධ එම පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ [...]
