ශ්‍රී ලංකාවේ වාර්තාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ඔහුගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම විසින් 2026 ජූනි 22 වන දින කැනන්තුඩාව වින්රෝ රිසෙප්ෂන් හෝල්හිදී පැවති විශේෂ උපහාර උත්සවයක දී ගෞරවයට පාත්‍ර කරන ලදී. රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ දී පැවති මෙම උත්සවයට ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වැසියන් සහ ඔහුගේ ගමන පුරාවටම [...]
මේ වෙනුවෙන් රුමේෂ් තරංගව ගෞරවයට පාත්‍ර කිරීමේ විශේෂ උපහාර උත්සවයක් ජූනි 22 වන දින කැනන්තුඩාව විරෝ රිසෙප්ෂන් හෝල්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇති අතර, රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම හැඟීම්බර සැමරුම් උත්සවය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් මෙන්ම ක්‍රීඩා නිලධාරීන් සහ ප්‍රජා නායකයින් රැසක් ද එක්ව තිබෙනවා.
Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- 2026 රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලිය
- උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම
- වත්ත බිස්කට් පෞද්ගලික සමාගම
ස්ථාන- වින්රෝ රිසෙප්ෂන්
- Sri Lanka
- දෝහා නුවර
- කටාර්
- තුඩා
යතුරු පද- අනුග්‍රාහකත්වයෙන්2
- ඔලිම්පික්2
- රුමේෂ්2
- ආදර්ශයක්
- පතිරගේගේ
- තරංගගේ
- ශූරයකු
- ගමනට
- දැයට
- වෙයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා