අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
- බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
