අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්13 Mar 2026

රුසියානු බොරතෙල් මිලදී ගැනීමට අමෙරිකාවෙන් අවසර

- සම්බාධක පැනවුණු රුසියානු බොරතෙල් මිලදී ගැනීමට විදෙස් රටවල් සහ සමාගම් වලට තාවකාලිකව අවසර ලබාදී ඇතැයි අමෙරිකාව පවසයි.ඒ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙ‍ෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්.අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා එලෙස රුසියානු බොරතෙල් මිලදී ගැනීමට අවසර හිමිවන බවය.එලෙස බොරතෙල් මිලදී ගත හැක්කේ මේ වන විට මුහුදේ ප්‍රවාහනය වෙමින් ඇති රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවලින් පමණක් බවත් අමෙරිකාව පවසයි.ඒ අනුව රුසියාවට මේ හරහා විශාල ආර්ථික වාසියක් හිමි නොවන බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන ලදි.ඉන්ධන මිල ඉහළ යෑම තාවකාලික බාධාවක් බවත්, දිගු කාලීනව එය අමෙරිකාවේ ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභයක් අත්කර දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු බොරතෙල් සඳහා වන සම්බාධක දැඩි කළේ 2022 වසරේදී රුසියාව, ය්‍රක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි.

News First - සිංහල•13 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- සම්බාධක පැනවුණු රුසියානු බොරතෙල් මිලදී ගැනීමට විදෙස් රටවල් සහ සමාගම් වලට තාවකාලිකව අවසර ලබාදී ඇතැයි අමෙරිකාව පවසයි. අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා එලෙස රුසියානු බොරතෙල් මිලදී ගැනීමට අවසර හිමිවන බවය. ඉන්ධන මිල ඉහළ යෑම තාවකාලික බාධාවක් බවත්, දිගු කාලීනව එය අමෙරිකාවේ ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභයක් අත්කර දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ස්ථාන
  • හෝමුස් සමුද්‍ර සන්ධිය
  • කා එක්සත් ජනපද
  • United States
  • ් රක් රේනය
  • Russia
  • අමෙ
යතුරු පද
  • රුසියානු2
  • මිලදී2
  • අවසර2
  • ප්‍රතිලාභයක්
  • ඇමරිකාවෙන්
  • භාණ්ඩාගාර
  • බෙසන්ට්
  • බොරතෙල්
  • සම්බාධක
  • ගැනීමට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • රුසියානු තෙල් මිලදී ගන්න ඇමරිකාවෙන් රටවලට අවසරDasatha Lanka News·13 Mar 2026
සම්පූර්ණ වාර්තා