සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
පසුගිය කාලයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගොස් තිබූ සහල් මිල පාලනය කරමින්, පාරිභෝගිකයාට රුපියල් 220, 230, 240 සහ 260 වැනි සාධාරණ මිල ගණන් ය
පසුගිය කාලයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගොස් තිබූ සහල් මිල පාලනය කරමින්, පාරිභෝගිකයාට රුපියල් 220, 230, 240 සහ 260 වැනි සාධාරණ මිල ගණන් ය
වී කිලෝවක් සහල් බවට පත් කිරීම සඳහා වැයවන සාමාන්‍ය පිරිවැය රුපියල් 17ක් වැනි අවම මට්ටමක පවතින බවත්, ඒ අනුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් වන පරිදි සහල් මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා සඳහන් කළා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් සිදු කරන ලද විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මෙම පිරිවැය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා