අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්7 Jun 2026

මීගොඩ අනතුරේ අවසන් සැකකරු රිමාන්ඩ්

ඒ සැකකරු අද(07) හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් තරිඳු ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවක්.රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා මීගොඩ පොලීසිය විසින් ඊයේ(06) අත්අඩංගුවට ගැනුණි.ඒ අනතුරින් දින 6කට පසු ඔවුන් නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරුට අමතරව රථයේ හිමිකරු ඇතුළු තුන් දෙනෙකු රථය තුළ සිට තිබේ.අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණ විය.අනතුරින් පසු පලාගිය සැකකාර 42 හැවිරිදි රියැදුරු ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණි.මේ අනුව අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් ලබන 16 වනදා තෙක් මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.පසුගිය 31 වෙනිදා රාත්‍රීයේදී දන්සැල් පෝලිමක සිටි පිරිසක් වෙත ජීප් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 07 දෙනෙකු තුවාල ලැබී ය.

අද දෙරණ•7 Jun 2026
මීගොඩ දන්සල් අනතුරේ අවසන් සැකකරු රිමාන්ඩ්
Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මීගොඩ මංසන්දිය ආසන්නයේ දී රියඅනතුරක් සිදුකරමින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩ බලන මහෙස්ත්‍රාත් තරිදු ගමගේ මහතා අද (07) දින නියෝග කළේය. මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දොන් සරත් හෙට්ටිගේ නැමැත්තෙකි.

අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ජීන්ද් රා ජයසූරිය
  • තරිදු ගමගේ
ආයතන
  • හෝමාගම මහේස්ත් රාත් අධිකරණය
  • හෝමාගම මහේස්ත් රාත්
  • මීගොඩ පොලීසිය
  • ගම
ස්ථාන
  • පන්නිපිටිය පැලැන්වත්ත2
  • පිළියන්දල ප්2
  • ගොඩගම2
  • මීගොඩ2
  • පිටිය පැලැන්වත්ත
  • පාන
යතුරු පද
  • හිමිකරු3
  • රිමාන්ඩ්2
  • අනතුරේ2
  • සැකකරු2
  • අවසන්2
  • කැබ්2
  • රථයේ2
  • රියඅනතුරක්
  • බන්ධනාගාර
  • අනතුරින්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මීගොඩ අනතුරේ අවසන් සැකකරු රිමාන්ඩ්News First - සිංහල·7 Jun 2026
  • මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා පොලිසියට භාර වූ හැටිඅද දෙරණ·6 Jun 2026
  • මීගොඩ අනතුර සිදු කළ කැබ් රථයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේඅද දෙරණ·6 Jun 2026
සම්පූර්ණ වාර්තා