මූලාශ්‍ර 2ක්
ජාතික ශිෂ්‍ය හට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය හට බලකාය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍යභට බලකායන් අතර දැනටමත් ක්‍රියාත්මක වන තරුණ හුවමාරු වැඩසටහන්, දෙරටෙහි මිත්‍ර සබඳතා පුළුල් කිරීමට දායකත්වය ලබා දෙනු ලබන අතර, එකී සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා එම ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා ක
