මූලාශ්‍ර 3ක්
මෙවර LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹේ
මෙවර ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ලබන 18 වෙනිදා දක්වා විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන http://www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ලියාපදිංචිවීමේ අවස්ථාව [...]
