මූලාශ්‍ර 2ක්
රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයා යතුරුපැදියක ගැටී මරුට
වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරි කළ වයස අවුරුදු 54 ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමති පොලිස් සැරයන්වරයෙකු ඊයේ (15) රාත්‍රියේ අලුත්ගම - මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේදී යතුරුපැදියක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජීප් රථයකින් මුර සංචාරයේ යෙදෙමින් සිටියදී, අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇති අතර, එහිදී වේගය පාලනය කරගත නොහැකි වූ [...]
