මෙරටගොවි ජනතාවගේ විශ්‍රාම දිවියඅභිමානවත් විශ්‍රාම දිවියක්කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවිරක්ෂණ මණ්ඩලය මගින් හදුන්වාදුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානයකිරිමේ උත්සවයක් (01)දිනමස්කෙළිය සාමිමලේ නගරයේ උත්සවශාලාවකදී පැවැත්විණ.මස්කෙළියපොලිස්වසමට අයත් අප්කට්,ඔල්ටන්,මානෙළු,මීරියාකෝට්ටයන ප්‍රදේශවල එළවලු වගා කරනගොවීන් නව ගොවි විශ්‍රාමවැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වයලබා ගෙන තිබුණි.කෘෂිකර්මසහ ගොවි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිං
මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හදුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරිමේ උත්සවයක් අද (01) දින මස්කෙළිය සාමිමලේ නගරයේ උත්සව ශාලාවකදී පැවැත්වුණා. මස්කෙළිය පොලිස්වසමට අයත් අප්කට්, ඔල්ටන්, මානෙළු, මීරියාකෝට්ට යන ප්‍රදේශවල එළවලු වගා කරන ගොවීන් නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගෙන තිබුණා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- සාමිමලේ2
- නුවරඑලිය දිස්ත්
- නුවරඑලිය
- මස්කෙළිය
යතුරු පද- විශ්‍රාම2
- ඔප්පු2
- රක්ෂණ2
- ගොවි2
- උත්සවශාලාවකදී
- කෘෂිකර්මසහ
- කරනගොවීන්
- ප්‍රදානය
- දෙනෙක්ට
- වතුකරයේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා