හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග මව්බිමට - ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි (වීඩියෝ)
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි රුමේෂ් තරංගව පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. මේ අතර අද (15) උදෑසන දිවයිනට පැමිණීමේ දී රුමේෂ් තරංග සතු හෙල්ල 05ක් ගුවන් මගින් ගෙන ඒමේ දී හානි සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. [...]
