මූලාශ්‍ර 5ක්
පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ (VIDEO)
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කර සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටුපමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ වුණා. එහිදී පළමු සාක්ෂිකරු කියා සිටියේ අනතුර සිදුවන මොහොතේ රිය ධාවනය කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට හදුනාගත් බවයි. එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී [...]
