ඇමෙරිකා එක්සත් ජනපදය සැප්තැම්බර් 30 වන දා වන විට ඉරාකයේ ඉතිරිව සිටින සිය හමුදා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නියමිත අතර, ඒ සමග දශක දෙකකට වැඩි කාලයක් එරටට බලපෑ හමුදා මෙහෙයුමක් අවසන් වනු ඇත.
"හමුදා සංඛ්‍යාව අඩු කිරීම,සහ බලය ප්‍රදර්ශනය කරන්න ඔවුන් තිබෙන හැකියාව සීමිත වීම සැලකිල්ලට ගත්තා ම, ඉරාන යුද්ධය ඔවුන්ගේ පැවැත්ම වාසියකට වඩා අවදානමක් බව පෙන්වා දුන්නා," යැයි ඔහු පවසයි. එහෙත් මීට පෙර සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයක් අත්විඳ නොමැති ජනතාවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ස්ථාපනය කිරීමට කාලයක් ගත වෙනවා," යැයි ඔහු පවසයි.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සෆ්වාන් අල්-අමින්
- එච්.ඒ. හෙලියර්
- ඩග්ලස් සිලිමන්
- බරැක් ඔබාමාගේ
- සදාම් හුසේන්
- සිලිමන්
ආයතන- ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය2
- අරාබි ගල්ෆ් රාජ්‍යයන් පිළිබඳ ආයතනයේ
- අමෙරිකානු බළකායන්හි
- බුද්ධි මණ්ඩපයේ
- ISIS
- RUSI
ස්ථාන- ඉරාක4
- United States2
- වොෂින්ටනය2
- ඇමෙරිකා එක්සත් ජනපදය
- එක්සත් රාජධානියේ
- United Kingdom
- කුර්දිස්තාන
- බැග්ඩෑඩය
යතුරු පද- හමුදා2
- ආක්‍රමණයත්
- ඇමෙරිකානු
- සිදුවන්නේ
- ඉතිරි
- උරුමය
- ඔවුන්
- කුමක්
- පූර්ණ
- මීළඟට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා