මූලාශ්‍ර 3ක්
ලාෆ් පෙන්නුව ගෑස් (VIDEO)
ජනවාරි මාසය සඳහා වන ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් වැඩි කර ඇති බවයි එම සමාගම පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා