මූලාශ්‍ර 4ක්
තිස්සට අවසන් ගෞරව දක්වන්න මහින්ද එයි
මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ දැවැන්තයෙකු මෙන්ම, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (14) අවසන් ගෞරව දැක්වුවා. අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අනිද්දා (16) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් අද දිනය පුරා [...]

සියත නිව්ස් විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න