මූලාශ්‍ර 3ක්
රසිකයින්ගේ සෝසුසුම් මැද ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු සිදුකෙරේ
ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වූ අභාවප්‍රාප්ත රාජු බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද (17) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කොට තිබූ අතර අද (17) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියට ගෙන එනු ලැබුවා. පසුව ඥාතීන්, කලාකරුවන් ඇතුළු එතුමන්ගේ රසිකයන් විශාල පිරිසකගේ සෝසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේ දී රාජු බණ්ඩාර මහතාගේ [...]
