මූලාශ්‍ර 2ක්
කාලගුණේ අයහපත් නිසා සියලුම දුම්රිය අද (28) ධාවනය නොවේ
දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (28) උදෑසන 6.00න් පසු සියලුම මාර්ගවල දුම්රිය ධාවන කටයුතු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවතින වර්ෂාපතනය හමුවේ දුම්රිය ධාවනය කිරීම
