ලෝක බැංකු සහායෙන් සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කෙරේ+
ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ශ්‍රී ලංකාවේ සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 5,800කට අධික මුදලක් ආයෝජනය කර තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ
