දිලුම් අමුණුගම අත්අඩංගුවට ගන්න
අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ ළමා හිංසන සිද්ධියක වින්දිත දැරිය පොදු සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කරමින් ප්‍රකාශයක් සිදු කළ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 'ළමා හිංසනය
