ඉම්රාන් ඛාන්ගේ බල කඳවුරක් වූ කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානම බල කඳවුර ලෙස සැලකෙන වයඹ දිග පාකිස්තානයේ පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
