මූලාශ්ර 2ක්
හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවන්න "ජනවරමේ පුරවැසියෝ" ජනපති කාර්යාලය වෙත
හොරුන්ට, දූෂිතයන්ට සහ කුඩු ජාවාරම්කරුවන්ට දඬුවම් ලබාදීමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණ පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු දැවැන්ත විරෝධතා පාගමනක් කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය. "ජනවරමේ පුරවැසියෝ" විසින් සංව