සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක..
දිවයින පුරා සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව වසර දහයකට ආසන්න කාලයකින් සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. සාමාන්‍යයෙන් සෑම වසර පහකට වරක්ම සිදු කළ යුතු පූර්ණ කාර්ය මණ්ඩල සංශෝධනයක් මෙරට අවසන් වරට සිදු කර ඇත්තේ 2015 වසරේදී බව පෙන්වා දෙන එම සංගමය, ඉන් අනතුරුව ගෙවී ගිය දශකයක කාලය තුළ එවැන
