IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම බුද්ධි ප්‍රධානියා, ඇමරිකානු - සියොන්වාදී සතුරා විසින් එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත