මූලාශ්ර 2ක්
ප්රතිකාර ගන්න විදෙස් ගතවීමට අවසර ඉල්ලූ ගෝඨාභගේ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතිකාර සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමේ පැවති දෝෂයක් සහ දින ගැටළුවක් හේතුවෙන්, එම ඉල්ලීම කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා . වෛද්ය ප්රතිකාර ලබාගැනීමේ අරමුණින් විදෙ
