මූලාශ්‍ර 7ක්ජනප්රිය
මහනුවර නගරයේ පදික වේදිකා ගිලා බසී - තිදෙනෙකුට තුවාල
මහනුවර නගරයේ, කැප්පෙටිපොල මාවතේ පදික වේදිකාවේ කොන්ක්‍රීට් තට්ටු කඩා වැටී අඩි 09 පමණ වලකට වැටී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජේ එල් ජයසිංහ පැවසුවේ. රෝ
