මූලාශ්‍ර 4ක්
මහින්ද සහ පියංකරට ලබන 12 වනදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොමිසම දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළවයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- [...]
