මූලාශ්‍ර 6ක්
2027 සිංහල-දෙමළ අලුත් අවුරුදු ජාතික නැකැත් සීට්ටුව නිකුත් වෙයි
ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ජාතික නැකැත් සීට්ටුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව, සිංහල අලුත් අවුරුදු ජාතික නැකැත් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.සම්මත ඔරලෝසු වේලා

navoda විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න