මූලාශ්‍ර 2ක්
සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුයි - ජනපති
සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත්, ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා. එබැවින් නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරහි දක්වන අවධානයම, පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය [...]
