මූලාශ්‍ර 2ක්
චීනය ශ්‍රි ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ. මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය. චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය...
