මූලාශ්‍ර 2ක්
පොලිසියට අවුරුදු තෑගි තහනම් කරයි - සුබ පැතීම කෝල්, SMS මගින් විතරයි - පොලිස්පති දැනුම් දෙයි
නව වසර මෙන්ම ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයන්හිදී ද පොලිස්පතිවරයා ඇතුළු කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙනුවෙන් තුටු පඬුරු (Hampers) පිරිනැමීමෙන් වළකින ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම නිලධාරීන්ට...
