මූලාශ්‍ර 3ක්
'Rebuilding Srilanka' ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (VIDEO)
දිත්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
