මූලාශ්‍ර 2ක්
කනගරායන්කුලම්හිදී ට්‍රැක්ටරයකට යටවී තරුණයෙකු මරුට
2026.06.02 දින සවස කනගරායන්කුලම් පොලිස් වසමේ කුරුසුට්ටුකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ට්‍රැක්ටර් රථයකට යටවී පුලියන්කුලම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට කනගරායන්කුලම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු අවුරුදු 20 ක් වූ කුරුසුට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු විසින් කුරුසුට්ටුකුලම් කෝවිල පිහිටි ඉඩම පිරිසිදු කිරීම සඳහා ට්‍රැක්ටර් රථය පණගැන්වීමේදී එහි කාර්මික දෝෂයක් හටගෙන [...]
