සෙව්වන්දිට පළායාමට වියදම් කරේ මතුගම ශාන් බව හෙළි කෙරේ
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස නම් කර සිටින ඉෂාරා සෙව්වන්දිට, මතුගම වැලිපැන්නේ සිට මිද්දෙණිය දක්වා පලා යෑම සඳහා මූල්‍ය පහසුකම් සලසා ඇත්තේ 'මතුගම ශාන්' නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස
