ගිනි අවි ලයිෂන් අලුත් කරයි..
2026වර්ෂය සඳහාගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමටසමගාමීව, පුද්ගලිකආරක්ෂාව සඳහා ගිනිඅවි බලපත්‍රලබාගෙන ඇති සියලුම පුද්ගලයන්තම ගිනිඅවි සහ බලපත්‍ර ළඟමඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර, සෑමමාස හයකට වරක්ම පරීක්ෂාවටලක් කරවා ගත යුතු බව ජාතිකආරක්ෂක කවුන්සිලය විසින්නියෝග කර තිබේ.මෙම ක්‍රියාවලියමඟින් අදාළ ගිනිඅවිය නිසිපරිදි ක්‍රියාත්මක තත්ත්වයේපවතින්නේ ද යන්න සහ එහි අනුක්‍රමිකඅංකය (Serial Number) බලපත්‍රයේසඳහන් තොරත
