නේපාලයේ නව අගමැති දිවුරුම් දී හෝරා කිහිපයක පසු හිටපු අගමැති අත්අඩංගුවට
බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී හෝරා කිහිපයකින් පසු එරට හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාලයේ පසුගිය වසරේ පැවති Gen Z (ජේන් සී) විරෝධතා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. භක්තපූර් හි ගුන්ඩු හි පිහිටි ඔහුගේ නිවසේ දී නේපාල පොලිසිය විසින් කේ.පී. ෂර්මා ඔලී අත්අඩංගුවට ගෙන [...]
