මූලාශ්‍ර 2ක්
ගාල්ල සහ මාතර සිට මාකුඹුරට එන මගීන්ට අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගැනීමේ පහසුකම ලබා දෙයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිමා කර, ගාල්ල සහ මාතර සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගී ජනතාවට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව...
