ආපදා සහන ලබාගැනීමේදී අත්‍යවශ්‍ය ප්‍රමාණය ගැන පමණක් සිතන්න - මහ බැංකු අධිපති
ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු සහන ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව කට
ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු සහන ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව කට
පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන් කර ඇති බවත්, එම සහනාධාර ලබා ගැනීමේදී තමන්ට අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීමට පුරවැසියන් සැලකිලිමත් විය යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා. එහිදී, ණය යනු සහනයක් මිස නොමිලේ ලැබෙන මුදලක් නොවන බවත්, රජය සහනයක් ලෙස හඳුන්වා දුන්නද, මෙය පොලියක් සහිතව නැවත ගෙවිය යුතු ණය මුදලක් බව ව්‍යවසායකයින් වටහා ගත යුතු බවත් ඔහු සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා