මූලාශ්‍ර 2ක්
තැපෑල රැවටී ගෙවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ හය ගැන අධිකරණයට වාර්තා කරයි
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවිය යුතුව තිබූ අමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසි හයදහසකට අධික මුදලක් ව්‍යාජ ඊමේල් පණිවුඩ පදනම් කරගනිමින් තෙවන පාර්ශවයකට බැහැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත