මූලාශ්‍ර 3ක්
සජබ මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපස ඇළෙන් අත්බෝම්බයක් හමුවෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින දෙල්ගහ අර ඇළ මාර්ගයේ තිබී විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් හමුවී තිබේ.
