මූලාශ්‍ර 2ක්
ප්‍රංශයේ වෙළෙඳසැල් සිය ගණනකට සයිබර් ප්‍රහාරයක් - ශීතකරණ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළට
ප්‍රංශ සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් වෙළෙඳසැල් සිය ගණනකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඒවායේ ශීතකරණ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ ගොස් තිබේ.
