අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්23 Mar 2026

නීති විරෝධී ඉන්ධන සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පොලීසිය පැවසුවේ, කෝපායි කරන්දන් පාර ප්‍රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක් තුළ තිබී නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 4240ක් අඩංගු බැරල් 24ක්, පෙට්‍රල් ලීටර් 840 ක් අඩංගු බැරල් 05ක් සහ භූමිතෙල් ලීටර් 390ක් අඩංගු බැරල් 02ක් සමග 42 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.මහරගම පමුණුව ප්‍රදේශයේදී ද බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලිටර් 22ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.නිට්ටඹුව, කම්මල්පිටිය පමුණුව ප්‍රදේශයේ සිල්ලරබඩු වෙළ‍ෙඳසැළක බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 146ක් තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.නෝර්වුඩ්, වෙන්චර්වත්ත ප්‍රදේශයේද වෙළ‍ෙඳසැළක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 565ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙක්.මිනුවන්ගොඩ, කීනගහලන්ද ප්‍රදේශයේ නිවසක් තුළ බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

News First - සිංහල•23 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මහරගම පමුණුව ප්‍රදේශයේදී ද බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලිටර් 22ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය. නෝර්වුඩ්, වෙන්චර්වත්ත ප්‍රදේශයේද වෙළ‍ෙඳසැළක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 565ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙක්.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • යාපනය දිස්ත් රික් අපරාධ වැළැක්වීමේ කොට2
  • රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය
  • යාපනය දිස්ත් රික් අපරාධ වැළ
ස්ථාන
  • Jaffna2
  • ඌරේලු2
  • කෝපායි කරන්දන් පාර
  • පිටිය පමුණුව
  • යාපනය දිස්ත්
  • කීනගහලන්ද
  • ඌරේළු
යතුරු පද
  • යාපනයේ3
  • ගබඩා3
  • පෙට්‍රල්2
  • සමාගමක2
  • ලීටර්2
  • මෙහෙයුමකදීය
  • අත්අඩංගුවට
  • නිතිවීරෝධි
  • පුද්ගලයෙක්
  • සැකකරුවෙකු

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • යාපනයේ නිතිවීරෝධි ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 4700ක්,පෙට්‍රල් ලීටර් 800ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටIRI News·22 Mar 2026
  • දැවැන්ත හොර ඉන්ධන ගබඩාවක් යාපනයේGossip Lanka News·22 Mar 2026
  • ගබඩාවක් පිරෙන්න යාපනයෙන් ඇල්ලූ තෙල්අද දෙරණ·22 Mar 2026
සම්පූර්ණ වාර්තා