මූලාශ්‍ර 4ක්
කෘත්‍රිම බුද්ධියේ සහායෙන් ලොව ප්‍රථම වරට ලන්ඩනයේදී රෝගියකුගේ මොළයේ ගෙඩියක් ඉවත් කරයි
කෘත්‍රිම බුද්ධියේ සහය ඇතිව ලොව ප්‍රථම වරට මොළයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා වන සැත්කමකට භාජනය වූ තැනැත්තාගේ අදාළ ගෙඩිය ශල්‍ය වෛද්‍යවරුන් විසින් සාර්ථක අයුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ. එංගලන්තයේ බ්‍රෙඩ්ෆඩ්ශයර් නගරයේ පදිංචි දෙදරු පියෙකු වන 48 හැවිරිදි රිස
