මූලාශ්‍ර 2ක්
ට්‍රම්ප්ගේ නිවසට ඇතුළු වීමට ගිය සන්නද්ධ පුද්ගලයෙකු ඝාතනය කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවල පිහිටි මාර්-ඒ-ලාගෝ නිවසේ අධිආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි රහස් සේවය පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවල පිහිටි මාර්-ඒ-ලාගෝ නිවසේ අධිආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි රහස් සේවය පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා